මහින්ද රාජපක්ෂ මහතාත්, බැසිල් රාජපක්ෂ මහතාත් නව අමාත්‍යවරුන් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමේ ජායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීම සිදුවිය.












