• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවසට කන්නෙ එක වේලයි! හරිහමන් රස්සාවකුත් නෑ! තන්තිරිමලේ ගම් රැසක ලයිට් කපලා! බිල 45,000ක්! ගම්මු රටට කියපු දුක! I Sri Lanka Latest News

March 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති.Sri Lanka Latest News

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති.

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය.

දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉහළ ගෝනෑව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි එච් සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

ජීවත්වෙන්න බැරිම තැන ගමේ හත් අට දෙනෙක් එකතුවෙලා කුලියට ඩිමෝ බට්ටෙක් ඇරගෙන හැතැක්ම 25ක් පමණ දුර පිහිටි අසිරික්ගම යන මුස්ලිම් ගම්මානයේ කුලී වැඩට යනවා.දවස් දහයකට පසු ඒ වැඩ කරලා ආපසු එනවා.රුපියල් 2500න් රුපියල් අටසීයක් විතර දවසකට වියදම් වෙනවා. ඉතිරි මුදල ගෙදරට වියදම් කරනවා. සමෘද්ධියක් ලැබුනට ඒක සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ වන විට බිරිඳක් දරුවොත් කරුවලේ ගෙදරට වෙලා ඉන්නවා. රුපියල් හතළිස් පන්දහසක් ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කරේ ,විදුලි රැහැණක් ගලවාගෙන ගිහින්. දැන් තියෙන ආර්ථික තත්වය අනුව ආයෙ මට කවදාවත් ලයිටි ගන්න බැරිවෙන බව කදුළු සලමින් කිවෙිය.

ඉහළ ගෝනෑව,තම්බියාව ලිපිනයේ පදිංචි එච් රාජකරුණා (48) යන අය මෙසේ කියා සිටියේය. මගේ විදුලියත් විසන්ධි කළා. දවසකට රුපියල් දෙතුන්සීයක්වත් ඉතිරි කර ගන්න බැරිව තිබියදී අපි කොහොමද මෙතරම් මුදල් කන්දරාවක් ගෙවන්නේ. විදුලි බිල විතරක් නම් කමක් නැහැ.ඒකට වැට් එකතු කරල,දැන් ඒ බිලේ මුළු එකතුව එකට තුනක්.දවසේ එක වේලක් කන අපිට නැවත විදුලිය ගන්නා එක නම් හීනයක් යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කකයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සිරි කුලරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය. තන්තිරිමලේ ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයින් එකසිය පනස් පස් දෙනකුගේ විදුලිය විසන්ධි කළා. ඉන් 75 දෙනෙකු නැවතත් විදුලිය ලබාගෙන තිබෙනවා.

තන්තිරිමලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පදිංචිකරුවන්ගේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මහවිල්ලච්චය ප්‍රාදේශීය ලේකම් මංජරී සී.චන්ද්‍රදාස මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ කීවාය. විසන්ධි කළ විදුලි බිල ගෙවීම සඳහා රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ. එහෙත් මේ වන විට විවිධ ස්වේච්ඡා සංවිධාන මගින් ආධාර උපකාර කරන බවට තොරතුරු ලැබී තියෙනවා. ස්වයං රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා සොයා බලා අවශ්‍ය කටයුතු කළ හැකියි. -ලංකාදීප

SendShareShare
Previous Post

මට ජනාධිපති වෙන්න JVP එක සෑහෙන්න උදව් කළා! මගෙන් ඇමැතිකම් ගත්තෙ නැතත් ආණ්ඩුවෙ වැඩවලට සහාය දුන්නා! ඒ ඔක්කොටම ස්තූතියි! යහපාලන ආණ්ඩුවට ජවිපෙ දීපු සපෝට් එක ගැන මෛත්‍රී මතක් කරයි! Sri Lanka Latest News

Next Post

බැසිල් ලංකාවට එයි! ජනාධිපතිවරණය තියන්නම ඕන! මහඡන්දයක් එන්නත් පුලුවන්! මන්ත්‍රීවරු පෝලිමක්ම කටුනායකට! රනිල්ට අපේක්ෂකත්වය නොදුන්නොත් පොහොට්ටුවෙන් යනවා කී ප්‍රසන්නත් පිළිගන්න ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.