• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉවක් බවක් නැතිව කරන සල්ලි අච්චු ගැහිල්ලට බන්දුල විරුද්ධ වෙයි! පාර්ලිමේන්තුවට මැදිහත් වෙන්න කියයි!

March 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
බන්දුලටත් අමතක වෙන ලෙඩේ හැදෙයි! ඉස්සර නම් බඩු මිල අඩු කරන හැටි කිව්වට දැන් ඇහුවාම කියන්නෙ එහෙම ක්‍රමයක් නෑ කියලා! මාර වැඩේ ලංකාවට වුණේ!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

මුදල් මුද්‍රණය කිරීම වහාම සීමා කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ආර්ථික විද්‍යාව පිළිබද අවබෝධය මේ තරමට දුර්වල වූ වෙනත් කිසිදු පාර්ලිමේන්තුවක් තමන් දැක නැති බව පවසන අමාත්‍යවරයා, මුදල් අච්චු ගසා දුප්පතුන්ට සහ අඩු වරප‍්‍රසාද ලත් පිරිස් අතර බෙදා දීමට බැරි ඇයි කියා අසන පිරිස් ද සිටින බවට චෝදනා කරයි.

එසේ කළහොත් එය සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බලපාන බව ඔවුන්ට නොතේරෙන බවද අමාත්‍යවරයා පවසයි.

මේ තත්ත්වය තේරුම් ගෙන මුදල් මුද්‍රණය සීමා කිරීම සදහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කරයි.

ද මෝර්නිං පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

SendShareShare
Previous Post

මහබැංකුව තවත් බිලියන 56ක් අච්චු ගහයි! ගෙවුණු දවස් 20ට බිලියන 172ක් අච්චු ගහලා! බඩු මිල කොහෙන් නවතියිද දන්නෙ නෑ! (VIDEO)

Next Post

ලාෆ්ස් ගෑස් සිලින්ඩරය 4199ට නගී! ලිට්‍රෝත් 2000ක වැඩිවීමක් ඉල්ලයි!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper