මින් ඉදිරියට භාණ්ඩ මිල සම්බන්ධයෙන් හෝ උපරිම මිල සම්බන්ධයෙන් තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අදාළ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ නිකුත් කරනු ඇති බවද අමාත්‍යවරයා කීය.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.