• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා අගමැතිතුමිය අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියලා ටීෂර්ට් ඇඳගෙන සටන් කළා! අද කෝ 6%..? සජිත්ගෙන් අගමැතිතුමියගේ මුහුණටම ප්‍රශ්නයක්! හරිනිට කේන්ති ගියාද මන්දා..! VIDEO I Sri Lanka Latest News

November 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපයෝජන සිද්ධියෙන් පසු සිසුවිය දිවිනසා ගැනීමේ ඛේදවාචකය ගැන සජිත් අගමැතිවරියගෙන් කෙළින්ම ප්‍රශ්න කරයි! ඇක්ෂන් එකක් අරගෙනත් නෑ! පොලිසියට කියලත් නෑ! වහාම වැඩපිළිවෙළක් සකසන්න! ‘අපි ෆේල්..! විපක්ෂනායක කියපු කතාවට එකඟයි!’ -හරිනි පිළිගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ගැන අගමැතිවරිය කළ පැහැදිලි කිරීම තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6%ක් වෙන් කිරීම සඳහා අධ්‍යාපනය අමාත්‍යවරිය ලෙස අගමැතිනිය එවැනි ස්ථාවරයක සිටියේ නැති බව පැවසුවත් අගමැතිවරිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙස අධ්‍යාපනය වෙනුවෙන් 6%ක වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ වෙනුවෙන් වූ උද්ඝෝෂණවලට පවා එක්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

එක පාරටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ප්‍රතිශයක් වෙන් කිරිම අපහසු වුවත් දැනට ඇති ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් වෙන් කිරිම වැදගත් බවත් එදා 6%ක් වෙන් කළ යුතුය යන සටන් පාඨය සහිත ඇඳුම් පවා ඇඳගෙන මේ සටන කළ බවත් මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්ව ඇති මුදල පසුගිය වසරට වඩා සුළු ප්‍රමාණයකින් පමණක් වැඩි නිසා සාධනීය වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විපක්ෂනායක සජිත් විසඳුමක් යෝජනා කරයි! බලමු ආණ්ඩුව සජිත්ගේ යෝජනාව ක්‍රියාත්මක කරලා උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය අවසන් කරයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙවල් හදලා දෙනවා කියලා මිනිස්සුන්ගෙන් කෝටි ගණන් සල්ලි අරන් කැසිනෝ ගහන මහරගම බිස්නස්කාරයා දාපු ලොකු පාටියකට ගිය මාලිමා ඇමැති! නම් ගම් සියල්ල එළියට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper