• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු ඉල්ලන්නෙ දූෂණයෙන් තොර පාලනයක්! 21 කොතැනකවත් ඒක නෑ! 20 ගෙනාවෙ බැසිල්ට! 21 ගේන්නේ ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල්ට! මෙන්න ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා 21 බොරුව ගැන හෙළිදරව්වක් කරයි! (VIDEO)

June 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනිස්සු ඉල්ලන්නෙ දූෂණයෙන් තොර පාලනයක්! 21 කොතැනකවත් ඒක නෑ! 20 ගෙනාවෙ බැසිල්ට! 21 ගේන්නේ ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල්ට! මෙන්න ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා 21 බොරුව ගැන හෙළිදරව්වක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම දුෂණයෙන් තොර පාලනයක් ක්‍රමයක් බවත්, 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ එම ඉල්ලීමට කිසිදු පිළිතුරක් නොලැබෙන බවත් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා අවධාරණය කරයි.

21 බලාත්මක වීමෙන් සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවත් වැඩිවීම පමණක් බැවින් එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දක්වන්නේ කෙසේදැයි මනෝහාර ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම වැඩි දුරටත් මෙසේද පැවැසීය.

“ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම තමයි දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් ගොඩගනා ගැනීම කියන එක. දැන් මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ කොතැනද තියෙන්නේ දූෂණය පිටුදැකීම සඳහා උත්තරයක්? එහෙම එකක් මේකේ නෑ.”

“දැන් මේ වගේ එකකට සහයෝගය දෙනව පුළුවන්ද? අඩුම තරමේ මේ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්ද? දැන් මේ 21න් හෝ 22න් කරන්නේ ඔන්න ඔය දෙයයි.”

ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතාදේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

SendShareShare
Previous Post

හිරුණිකාගේ ඔත්තුව හරි! 18 වාට්ටුවේ ඉන්නේ දුමින්ද!

Next Post

විජයදාසගේ 21ට ජනපතිගෙන් සංශෝධන!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper