• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ වී මිලට පොලොන්නරුවෙන් ප්‍රහාරයක්!

September 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එනවා.. එනවා… පාකිස්තානෙන් හාල් එනවා…!
Share on WhatsAppShare on Facebook

රජය ගෙවල්වලට හොරු පනිනවා වගේ පැනල බලහත්කාරයෙන් වී පැහැරගෙන යන තත්ත්වයකට පත්වෙලා යැයි මැදිරිගිරිය වටදාගෙය භාරකාර මොරගොල්ලාම සීවලී හිමියෝ පවසති.

මැදිරිගිරිය මණ්ඩලගිරිය රාජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී විහාරාධිපති හිමියෝ ඒ බව පැවැසූහ.

මොරගොල්ලාගම සීවලී හිමියෝ මෙසේද කීහ.

මේ මුළු දිවයිනේම ගොවියෝ විශාල අර්බුදයකට පත්වෙලා ඉන්නවා. ඔවුන් ඔවන්ගේ කණ කර පවා උකස් කරලා ගොවිතැන් කරන මොහොතක නෙලා ගත්ත අස්වනු නිසි මිලකට ලබා දීමට නොහැකි වෙල. ඒ නිසා ඔවුන් ඒ අස්වනු නිවෙස්වල ගබඩා කරගෙන සිටිනවා. ගොවියා ඒහෙම කරන්නේ තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් ඒ අස්වැන්න සාධාරණ මිලකට ලබා ගන්නයි. නාඩු වී වලට අඩු තරමින් රුපියල් 65, සම්බාවලට රුපියල්75,කීරි සම්බා සඳහා රුපියල් 90 වශයෙන් මිලකට වී අලෙවි කර ගැනීමට හැකිනම් පමණයි ගොවියට ඔවුන්ගේ අස්වැන්නට සරිලන මිලක් ලැබෙන්නේ.

පසුගිය කන්න ගණනාවක් තිස්සේ ඔවුන්ට යහපත් වී මිලක් තිබුණා. රජය විදිහට වගකිව යුත්තන් විදිහට මේ පිළිබඳව ඉතාමත් සංවේදීව දුප්පත් අසරණ මිනිහ පිළිබඳව හිතන්න ඕනේ. කුඹුරු අක්කරයක් දෙකක් තියෙන ගොවියා ඔවුන්ට ඒ කොටස වගා කරගන්න බැරි වුණම පොරොන්දුවට දීලා තමයි වී ඇටයක් ගන්නේ. ඒ නිසා වී වලට නිසි මිලක් ඒනකල් ගොවිතැන් කරපු මිනිහා වී ටික ගබඩා කරගෙන ව්‍යාපාරිකයන්ටවත් නොදී ඉන්න තත්ත්වෙට පත්වෙලා.

රටපුරාම ආන්දෝලන මැසිවිලි පවතින වෙලාවක අහින්සක මිනිහත් ගොවියත් බේරා ගැනීමේ වැඩපිළිවෙලක රජය කටයුතු නොකළොත් නුදුරේදී විශාල අර්බුදයකට පත්වෙනවා කියලා අපි කියනවා.

රජය වී කිලොවක් රුපියල් 55 තීන්දු කරපු බවක් අපිට දකින්න ලැබුණා ඒ ඒකට ගොවියා සතුටු වන මට්ටමක් අපිට පෙනෙන්න නෑ. වී කිලෝවක් රුපියල් 55ට දීලා සිමෙන්ති මිටියක් ගන්න පුළුවන්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 1300 යි, මේසන් බාස් කෙනකුගේ වැටුප රුපියල් 3000 යි. වැලි ටේලරයක් රුපියල් 10.000 විතර වෙනවා. මිනිහකුට ගෙයක් හදාගන්න බැරි මට්ටමකට පත්වෙලා තියෙනවා. සිල්ලර බඩු මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේවා මිනිසුන්ට උහුලන්න බැරි තරමටම මිල වැඩි වෙලා තියෙනවා. ඒත් වී මිලට සාධාරණයක් වුනේ නෑ.

SendShareShare
Previous Post

බන්දුලගේ සියයට පහේ බද්දට ඩලස් හරහට හිටී!

Next Post

ඇමැති විමලවීරට ගමේ ගොවීන්ම හූ තියයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.