දවස් 5ක් ැබැංකු නිවාඩු දීම සම්බන්ධයෙන් අඩුම තරමේ බැංකු කළමනාකාරවරුන්වත් නොදන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව බිල්ලන් මවන බවට විපක්ෂයට චෝදනා කර සිටියද ආණ්ඩුව ඇත්ත ප්‍රකාශ කරන්නේ නම් බිල්ලන් මැවීමක් සිදු නොවන බවකි.










