පවතින මූල්‍ය අර්බූදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති නමුත් අහිතකර කොන්දේසිවලට එකග විය යුතු නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.
එහිදී මාධ්‍ය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර ඇති ගැටුම පිළිබදව විමසූ අවස්ථාවේදීී අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබද එම දෙදෙනාගෙන් අසා දැනගන්නා ලෙසය.
එමෙන්ම මුදල් අමාත්‍යවරයා වැඩ ලක්ෂයක් ආරම්භ කළේ මුදල් ඇති නිසා විය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.










