සිරිල් ගාමිණී පියතුමා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට සහාය පළ කරමින් අදහස් ප්‍රකාශ කළ තරුණයකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැදවීමක් කර ඇත.
එහිදී පැය 5ක් පුරා මෙම තරුණයාගෙන් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.
මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කරමින් සිරිල් ගාමිණී පියතුමා සදහන් කර සිටියේ රටේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑම පුද්ගලයකුටම පැවතිය යුතු බවකි.










