රාජපක්ෂවරුන් මෙරට කලාකරුවන්ගේ රෙදි ගලවා කුඩුපට්ටම් කර හෙළුවෙන් යැවූ බව ප්‍රවීණ නළු ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අනුන්ගේ දෙබස් කියවන තෙක් මේ කලාකරුවන් මරු බවත්, තමන්ට හිතෙන දේවල් කලාකරුවන් වේදිකා උඩ කීමට ගිය විට පච වෙන බවත් ඒ මහතා කීය.
පිටරට ගිය විට දේශප්‍රේමය පිළිබද කතා කරන පිරිස් ලංකාවට පැමිණ රස්සා නොකරන බවත්, මව්බිම අමෙරිකාවේ කොටසක් කරන්න දෙන්න බෑ කියමින් ඒ පිරිස් අමෙරිකාවේම සිටින බවත් ගිහාන් ප්‍රනාන්දු මහතා කීය.










