• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙන්ෂන් ගන්න හමුදාවේ සහාය!

June 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පෙන්ෂන් ගන්න හමුදාවේ සහාය!
Share on WhatsAppShare on Facebook

ජූනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබා දීම සිදුකළ යුතු නිසාවෙන් ඒ සඳහා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව අදාළ විශ්‍රාම වැටුප් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සැපයීමට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස්වලට අනුව ක්‍රියාකරන බව යුද්ධ හමුදාධිපති කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්වරුන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මැදිහත් වී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් ලබන 10 සහ 11 දින සපයන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77ක හුදෙකලාභාවය ඉවත්කළද එම ප්‍රදේශවල ජනතාවට සංචරණය සඳහා අවසර හිමිනොවන බවත් ඊට හේතුව වන්නේ එම ප්‍රදේශවල කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් තවදුරටත් පැවතීම මෙන්ම සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකවීම බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

සංචරණ සීමා පැනවීමෛන් පසු මෙරට තත්ත්වය ඉදිරියේ දීත් මේ පිළිබඳ විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් දැනට පවතින නිර්දේශයන්ට අනුව ලබන 14 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමමේ හැකියාව පවතින බවද යුද්ධ හමුදාධිපතිවරයා කීය.

අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් අත්‍යවශ්‍යය පුද්ගලයින් කොළඹට පැමිණිය යුතු නිසා ඔවුන් පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේ ගැටළුවක් නොමැති බවත් එතුමන් කීය.

මේ වන විට දින 23කට ආසන්න කාලයන් සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා සඳහාත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහාත් ප්‍රවාහන බලපත්‍ර ලබා දී තිබෙන්නේ සංචරණ සීමා පැනවූ කාලසීමාවේ දී මහජනතාවට ගැටළුවක් ඇති නොවී පහසුකම් සැපයීමට රජය කටයුතු කරන නිසා බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ගුටි කන්න වෙන වැඩක් ගැන ජනපති කලින්ම දැනුම් දෙයි! (VIDEO)

Next Post

රනිල් එනවා! සජබෙ කැඩෙනවා!! මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී උද්දාමයෙන් කියයි!!!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.