• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලව ඇප දෙන්න බැරි විදිහටම අත්අඩංගුවට ගන්නයි යන්නේ? VIDEO I Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිවත් විශ්වාසබංගයක් එනවා! ගම්මන්පිල දින වකවානුත් කියයි! (Video)
Share on WhatsAppShare on Facebook

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

“මට ආරංචි වුණා ජනාධිපතිතුමාගේ ඉහළම පිරිසක් වාඩි වෙලා කතා කරලා මාව ICCPR යටතේ දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ජාතිවාදය ඇවිස්සුවා කියන පදනමෙන් අත්තඩංගුවට ගත්තොත් මට ඇප නොදී දීර්ඝ කාලයක් අත්තඩංගුවේ තියාගෙන ඉන්න පුළුවන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා.

බහළුම් වල අවිායුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කරේ අපි නෙවෙයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා.

මම ජනාධිපතිතුමා ජර්මියේ ගියාම කොටි නායක නෙදියවන් හමුවෙනවාය කිව්වා කියලා ජාතිවාදය ඇස්සුවාය කියලා ප්‍රකාශ කරනවා.

එතනත් මේ අය පොට පටලවගෙන මොකද මගේ ප්‍රකාශයේ මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරන්නේ කොටිනායක නෙදිවන් ඊට සමගාමීව ඇවිල්ලා එහෙදි හමුවන්නයි මොකද ලංකාවේ හමුවනොත් ඒක ප්‍රශ්නයක් වන නිසා අපි ගාව ස්ක්‍රීන් ශොට් තිබෙනවා.

ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි චාන්සලවරයා. හරියට අපේ ජනාධිපතිතුමා ඉන්දියාව ගියාම ජනාධිපතිතුමිය හමුවීම නෙවෙයි වැදගත් වුණේ නරේද්‍ර මෝදි අගමැතිතුමා හමුව.

අන්න ඒ වගේ ජර්මනියේ ජනාධිපති කියන්නේ නාම මාත්‍ර ජනාධිපති කෙනෙක් වැදගත් පුද්ගලයා වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන වෙන්නේ චාන්සලර් කියන තනතුර දරන්නා.

ජනාධිපතිතුමා චාන්සලවරයාටගේ වෙලාවක් ඉල්ලලා එයා වෙලාව දෙන දිනයේ යන්නේ නැතුව ඔහු හමුනොවී කඩිමුඩියේ යනවා නම් මේ කියන කටකතා සමාජයේ තහවුරු වෙනවා.

ඒ නිසා ජනාධිපති තුමනි මෙහි ඇත්ත රටට පැහැදිලි කරන්න කියන අපි ඉල්ලීමයි කරේ මම නීතිඥයෙක් ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් මම වචන පාවිච්චි කරලා තියෙන්නේ.

ජනාධිපති දිසානායක මැතිතුමනි උදේ ගම්මම්පිල හිරේ දානවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා නම් බය කරන්න හම්බ වෙන්නේ නෑ. මම කතා කරන එක නතර කරන්න කාටවත්ම බෑ”

SendShareShare
Previous Post

ලාල්කාන්තගෙන් ඉතා අවංක හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! මේ රටේ කඩා වැටීමට අපිත් වගකියන්න ඕන! අපි තමයි කිව්වේ උපාධිධාරීන් රජයේ රස්සාවලට බඳවාගනිව් කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති පත්වෙලා මාස 7ක්! ආණ්ඩුවට මාස 6ක්! වගකීම බාරගන්නෙ නැතිව නිලධාරීන් ගෙදර යවන එක හපන්කමක් නෙමෙයි! ජනාධිපතිත් නොදැන ජනාධිපති සමාව දීලා සිරකරුවන් ගෙදර යවපු එක ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කරපු අජිත්ගෙන් ජනාධිපතිට තවත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.