පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් මතුවිය.Sri Lanka Latest News
එහිදී විපක්ෂය පෙන්වා දුන්නේ පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම් එය කඩිනමින් පැවැත්විය හැකි බවත්, ඊට විපක්ෂයේ සම්පූර්ණ සහාය ලබා දෙන බවත්ය.
නමුත් සභානායක බිමල් රත්නායක මහතා කියා සිටියේ සියලු පක්ෂ සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවකි.










