රට ගොඩනැගීමේ කාර්යයේදී තමන්ට සියලු ජනතාවගේ සහාය බලාපොරොත්තු වන බවත් එය අවශ්‍ය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
තනිව තමන්ට හෝ තම කණ්ඩායමට කළ නොහැකි ඔබව තමන් ඉන්ද්‍රජාලිකයකු නොවන බවත් ඔහු සඳහන් කළේය. ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ජාතිය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ශ්‍රී ලංකාව මේ වන විට පත්වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ඳින් තේරුම අර ගෙන ඇති බවත් එහෙම අර්බුදය පියමං කරගැනීම සඳහා ජාතියක් ලෙස සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත් ඔහු ඊට ජාත්‍යන්තර සහායද අවශ්‍යම ලැබිය යුතු බවද සඳහන් කළේය
ජනාධිපතිවරණයෙන් අනතුරුව අදාල බල හුවමාරුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ සඳහා කටයුතු කළ හිටපු ජනාධිපති වික්‍රමසිං මහතාටද ස්තූතිවන්ත වන බවද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය











