• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අනුර දැන් IMF එක ඉදිරියේ දණ ගහලා! එතුමත් දැන් IMF පදේට නටන්න පටන් අරන්! පොඩි මිනිහගේ ලොකු මිනිහා පොඩි මිනිසුන් වෙනුවෙන් යළි සටන අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අනුර දැන් IMF එක ඉදිරියේ දණ ගහලා! එතුමත් දැන් IMF පදේට නටන්න පටන් අරන්! පොඩි මිනිහගේ ලොකු මිනිහා පොඩි මිනිසුන් වෙනුවෙන් යළි සටන අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවත් අද වන විට ක්‍රමයේ නම් වෙනසක් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ වෙනසක් බවත් පරණ ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලියේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු විදුලි බිල අඩු කරනවා, තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කිරීම, පාස්පෝට් පෝලිම් නැති කිරීම හා බදු අඩු කරනවා යැයි කිව්වත් මේ කිසිවක් සිදු නොවු බවත් බඩු මිලවත් හාල් මිලවත් පොල් මිලවත් අඩු කරන්න ඔහුට නොහැකි වූ බවත් මේ වන විට පොල් පෝලිම් නිර්මාණය වී ඇති බවත් ඒ දවස්වල ඉන්ධන මිල සූත්‍රයට බැන බැන සිට අද එම මිල සූත්‍රයම උපයෝගී කර ගෙන ධනපතියන් භාවිත කරන සුපිරි තෙල්වල මිල පමණක් අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල්වල මිල අඩු නොකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සියල්ල ජනතාව රවටන කතා බවත් බලයට පැමිණි පසු බදු අඩු කරනවා කිව්වත් අඩු කළ බද්ධක් නොමැති බවත් අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම සාකච්ඡාවලින් පසුව නිර්දන පන්තිය නියෝජනය කරනවා යැයි කියන ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා ඇති බවත් ඔහුත් අයි එම් එෆ් එකේ පදේට නටන්න පටන් අරන් ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා දැන් මාධ්‍යයටත් බලපෑම් කරන්න කටයුතු කරන බවයි.

මාධ්‍යයට බලපෑම් කරන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී නොව ඒකාධිපති රංගනයක නිරත වන බවත් ඔහු ඒකාධිපති නොවී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් වත්මන් ජනාධිපතිවරයාට රට කරන්න නොහැකි නිසා සැබෑ ක්‍රමයේ වෙනසක් සිදු කළ හැකි සමගි ජන බලවේගයට මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ගෙදර නවත්තලා තිබ්බ ලියකියවිලි මොනවත් නැති වාහනය ගැන ලොහාන් කියලා තියෙන්නේ පට්ට බොරුලු! වාහනේ අරන් ඇවිත් තියෙන්නේ ලොහාන්මයි! 2021 ඒ වාහනේම කොළඹත් ඇවිත්! කුරුණෑගල හයිවේ එකෙත් ගිහින්! CCTV එකෙන් සියල්ල තහවුරුයි!  I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුව නෑ.. නෑ කිව්වට ණය තොග පිටින් ගත්තා! මම ඔප්පු කරන්න සූදානම්! තනිවම හරි කණ්ඩායමක් එක්ක හරි එන්න! මම එන්නේ තනියෙන්! ගම්මන්පිල විජිතට යළි ප්‍රසිද්ධ අභියෝගයක් කරයි! බලමු විජිත අභියෝගය බාර අරන් ආණ්ඩුව ණය නොගත් බව ඔප්පු කරයිද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper