‘මම තනියෙන් එනවා, ඔයා කැමති කෙනෙක් අරන් එන්න. පාලු ගෙවල්වල වළං බිඳලා වැඩක් නැහැ විජිත. ඔබ නැහැ කිව්වට මම ඔප්පු කරනවා මාලිමා ආණ්ඩුව තොග පිටින් ණය ගත්ත බව.’ යැයි උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මාධ්‍ය හමුවක් පවත්වමින් අභියෝයක්ද එල්ල කරමිනි.
තනිව හෝ කණ්ඩායමක් සමග හෝ තමන් මෙම විවාදයට සූදානම් බවද ගම්මන්පිල මහතා කීය.










