• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් ගමනක් යන්න ආපු අනුර අද අසරණ වෙලා! කිසිම දෙයක් කරගන්න බැරි වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 1, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
අලුත් ගමනක් යන්න ආපු අනුර අද අසරණ වෙලා! කිසිම දෙයක් කරගන්න බැරි වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව නව ගමනක් උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තත් මේ මොහොත වන විට ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු, යෝජනා ක්‍රියාත්මක කරන්න බැරිව අසරණ වී ඇති බවත් බලයට පැමිනි පසු වැට් බදු, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා යැයි කිව්වත් අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් කළ නොහැකි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

බඩු මිල අඩු කිරිම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා යැයි පැවසූ බවත් දූෂිත ක්‍රමවේදය නිසා මේවා වැඩි වී ඇති බව ප්‍රකාශ කල බවත් අයි එම් එෆ් එකත් එක්ක ඔහු අවස්ථා දෙකකදී සාකච්ඡා කළත් කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අයි එම් එෆ් එක ඔහුගේ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුවේ පැවැති ජන හමුවකදීය.

වත්මන් ජනාධිපතිවරයාට අයි එම් එෆ් එක එවැනි ප්‍රතිචාරයක් දැක්වූවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අවස්ථා ගණනාවකදී අයි එම් එෆ් එකත් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් සමඟ සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම සමගි ජන බලවේගය ජනතාවගේ ආශිර්වාදයෙන් බලයට පත්වූ විගස මෙම ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව පැවසූ බවත් බදු බර අඩු කරන්න යෝජනා පාර්ලිමේන්තුවේ පවා ඔප්පු කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එළැඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ විට පාර්ලිමේන්තු බහුතරය ලැබුණු පසු අයි එම් එෆ් එකත් සමඟ සාකච්ඡා කර එම රාමුව තුළ අසාධාරන බදු ප්‍රතිපත්තිය වෙනස් කර මේ අසාධාරණ බදු බරින් ජනතාව නිදහස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඉස්සරහට අනුර සහෝදරයාගේ අත්සනින් අලුත් නෝට්ටු එළියට ඒවි! හැබැයි ඒවා අලුතෙන් මුද්‍රණය කරන ඒවා නෙමෙයි! හරිනිගෙන් මාර කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 30කට පසු අනුර පලාලි-අච්චුවේලි පාර අරියි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.