ජනාධිපතිවරයා ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම්වලට එළැඹී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. (Sri Lanka Latest News)
එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.










