යාපනය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණේ දේශපාලනය පිළිබදවද අදහස් දැක්වීය.Sri Lanka Latest News
‘මහබැංකුවට ගහපු එක්කෙනයි.. ඔස්ට්‍රේලියානුවෙකුට ගහපු එක්කෙනයි.. ඛනිජ තෙල් සංස්ථාවට ගහපු කෙනයි.. ගහපු සෙට් එක ඊයෙ හම්බවෙලා එකතුවෙන්න යනවා.. ඔය හදන්නේ මේ පරීක්ෂණ නවත්වන්න.. ඒවා හරියන්නේ නෑ..’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.










