• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොලිස් අංකල්’ ‘පොලිස්කාරයා’ කළේ කව්ද? ජවිපෙ 71 කැරැල්ලේ ඉස්සෙල්ලාම ගැහුවේ පොලිසියට! 88-89 පොලිසියේ පවුල් පිටින් මැරුවා! බැටන් පොල්ල තිබ්බ පොලිසියට T56 දුන්නේ ජවිපෙ නිසා! අනුර හැම කතාවක්ම පටන් ගන්නේ මැදින්! ඒ මුලින් පටන්ගත්තොත් ඒ අයව අහුවෙන නිසා! හරි නම් අනුර පොලිස් දින කතාව පටන්ගන්න තිබුණේ පොලිසියෙන් සමාව ඉල්ලලා! VIDEO I Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලතිව් මුහුදේ අතරමංව සිට බේරාගත් රෝහින්ග්‍යාවරු 103 දෙනා ආපහු මියන්මාරයට යවන්න ගත්ත තීන්දුව වහාම හකුළාගන්න! ඒක අපේ රටට හරි නෑ! ඔවුන්ගේ ජීවිතවලටත් අවදානමක්! ජාත්‍යන්තර නීතිවලටත් පටහැනියි! මුජිබර් අනුරට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

පොලිස් දිනය දා පොලිස් මාමා පොලිස්කාරයා වුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපති ඔහුගේ කතා ආරම්භ කරන්නේ මැදින් , ඔහුගේ කතාවල මුලක් නැහැ. ජනාධිපතිගේ ඉතිහාසය නිසා කතාවක් පටන් ගන්නේ මැදින්. අතිතයේ පොලිසිය හැදින්වුයේ සාමය පවත්වාගෙන යන නිලධාරින් ලෙසයි. ඔවුන් සන්නද්ධ හමුදාවක් නෙවෙයි. සුලු සිද්ධින් සමනය කරන්න තමයි පොලිසිය පිහිටුවා තිබුණේ. පොලිස් මාමා පොලිස්කාරයා වුණේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. 71 කැරැල්ලේදි ජවිපෙ පොලිස් නිලධාරින් මැරුවා. ඒ වගේම 88 89 කැරැල්ලෙදි ජවිපෙ පොලිස් නිලධාරින් ඔවුන්ගේ පවුල් අයව මැරුවා. ඉන්පසු පොලිසියට එරෙහිව ජවිපෙ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළා. ඊට පස්සේ තමයි පොලිසිය ප්‍රචණ්ඩ වුණේ.බැටන් පොල්ල තිබුණ පොලිසියට පොලිසියට අයි ගන්න පරිසරය හැදුවේ ජනතා විමුක්ති පෙරමුණයි. පොලිස් දිනයේදී ජනාධිපතිට පොලිස් නිලධාරින්ගෙන් සමාව ඉල්ලන්න තිබුණා. එතනින් ඔහුගේ කතාව ආරම්භ කරන්න තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වය මඩින්න තමයි පොලිය ප්‍රචණ්ඩ වුණේ ඒ නිසා පොලිසිය ප්‍රචණ්ඩ වීම ගැන පොලිසියට දොස් කියන්න ජනාධිපතිට අයිතියක් නැහැ. ජනාධිපතිවරයා කතාවක් මැදින් පටන් ගත්තාට ඇත්ත වහන්න බැහැ. කතාවක් පටන් ගනිද්දි මුලින් පටන් ගන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලාවා. Sri Lanka Latest News

ඒ වගේම රටේ අපරාධ පිළිබඳව ජනාධිපතිවරයා කතා කරනු ලබන්නේ 2010 සිටයි. ජනාධිපතිට අනුව රටේ අපරාධ වැසි ගොස් තිබෙන්නේ 2010 සිටයි. 2010 ට පෙර සිදුවුණ අපරාධ ජනාධිපතිවරයා සොයන්නේ නැද්ද. 2010 ට පෙර සොයා ගැනිමට නොහැකි අපරාධ රැසක් තිබෙනවා. ඒවා සොයන්න ජනාධිපතිට උනන්දුවක් නැහැ. ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට අපරාධ සොයන්න කටයුතු කරන්න එපා කියලා ජනාධිපතිගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ හරහා රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැ. රටේ සිදුවුණ අපරාධ මුල ඉදලම සොයන්න ඕන. ජනාධිපතිවරයාට පහසු වන නිර්ණායකයක් දා ගන්න එක සාධාරණ නැහැ. 77 සිට සිදුවණ අපරාධ පිලිබඳ සෙව්වොත් ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. ජනාධිපතිවරයාට ඔහුට වාසි වෙන කතා විතරයි කියන්නේ. ජනතාව සනසන්න කතා කියලා වැඩක් නැහැ. ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජවිපෙ සමග එකට දේශපාලනය කරපු පිරිසටත් ඔවුන් අද පහර දෙන්න කටයුතු කර තිබෙනවා. තමන් සමඟ සිටි පිරිසට ආණ්ඩුව පහර දෙනවානම් අනෙක් දේශපාලන පක්ෂ වලට කෙසේ සලකයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් පෙරටුගාමි පක්ෂ කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයත් අපි හෙළා දකිනවා. ආණ්ඩුවේ නිතයේ ආධිපත්‍ය මෙකද? ඒ වගේම ආණ්ඩුව ව්‍යාවස්ථාපිට ඒකාධිපති පාලනයකට ගමන් කරනවා. විරුද්ධ පක්ෂ දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුව වෙනදාට වඩා අධිකරණයට බලපැම් කරනවාඒ වගේම නඩු ඉවත් කර ගන්න නිතිපතින්ට බලපැම් කරනවා. කෙසේ නමුත් මර්දනකාරි වැඩපිලිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඒකට මුහුණ දෙන්න විපක්ෂයේ සියලුම පක්ෂ සුදානම්. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජනතාව එකතු විය යුතුයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් ආරක්ෂා කරන්න සියලු දෙනා එකතු විය යුතුයි‘‘

SendShareShare
Previous Post

යුද්ධ කරපු රණවිරුවන්ට නඩු ගොනු කරන්න ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න තීන්දු කරලා! මේ හදන්නේ රණවිරුවන්ගේ බෙල්ල ජිනීවා තොණ්ඩුවේ හිර කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙල්බද්දර පද්මෙලාගේ ‘අයිස්’ ෆැක්ටරියට පොහොට්ටුවේ නමත් ගෑවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.