• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල්බද්දර පද්මෙලාගේ ‘අයිස්’ ෆැක්ටරියට පොහොට්ටුවේ නමත් ගෑවෙයි! VIDEO I Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවේ දෙවන සම්මේලනය ලබන 15 දා සුගතදාසයේදී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලාව, මිද්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක සඟවා තිබූ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (5) සිදු කරන ලද වැටළීමකදී සොයාගෙන ඇත.Sri Lanka Latest News

පරීක්ෂණවලින් හෙළිවූයේ මෙම තොගය කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටට ආනයනය කර ඇති බවයි.

ඔහු මීට පෙර නුවරඑළියේ නිවසක් කුලියට ගෙන පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකුගේ සහාය ඇතිව අයිස් නිෂ්පාදනය සඳහා ගොස් තිබුණි.

‘බැකෝ සමන්’ නමින් හැඳින්වෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුව මෙම වැටළීම සිදුකළ බව වාර්තා විය.

මෙම රසායනික ද්‍රව්‍ය අඟුණකොළපැලැස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පෙරි සහ පියල් මනම්පෙරි යන සහෝදරයන් දෙදෙනෙකු විසින් සඟවා ඇති බවට පොලිසිය සැකකරයි.

විමර්ශකයන්ට අනුව, පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවට දැනුම්දීමෙන් පසු සැකකරුවන් බූම් ට්‍රක් රථයකින් මිදදෙණිය ඉඩමට මෙම රසායනික ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇත.

එතැන් සිට අදාළ සහෝදරයන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

පොලිසිය පැවසුවේ, රසායනික ද්‍රව්‍ය මගින් අයිස් කිලෝග්‍රෑම් 200 ක් පමණ නිපදවිය හැකි බවත්, ඒවායේ ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් බිලියන 2 ක් බවත්ය.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

SendShareShare
Previous Post

‘පොලිස් අංකල්’ ‘පොලිස්කාරයා’ කළේ කව්ද? ජවිපෙ 71 කැරැල්ලේ ඉස්සෙල්ලාම ගැහුවේ පොලිසියට! 88-89 පොලිසියේ පවුල් පිටින් මැරුවා! බැටන් පොල්ල තිබ්බ පොලිසියට T56 දුන්නේ ජවිපෙ නිසා! අනුර හැම කතාවක්ම පටන් ගන්නේ මැදින්! ඒ මුලින් පටන්ගත්තොත් ඒ අයව අහුවෙන නිසා! හරි නම් අනුර පොලිස් දින කතාව පටන්ගන්න තිබුණේ පොලිසියෙන් සමාව ඉල්ලලා! VIDEO I Sri Lanka Latest News

Next Post

නිවාඩු දවසෙත් වැඩකරන්න ලෑස්ති වෙන්න…! 4.30ට යන්න ලෑස්ති වෙන්නත් එපා…! හරිනි තදින් සිටී! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.