හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සිටම ඇමැතිකම් දරන කිහිප දෙනකූ වත්මන් කැබිනට් මණ්ඩලයේද සිටින බව කී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන් කිහිප දෙනකුගේ නම්ද හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.
මීට අමතරව වත්මන් වික්‍රමසිංහ පාලනය රාජපක්ෂ කදවුර ආරක්ෂා කරන ආකාරය පිළිබදවද සුවිශේෂ හෙළිදරව්වක් ඒ මහතා විසින් සිදු කරනු ලැබීය.










