ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘මව්රට’ට වාර්තා වේ.Sri Lanka Latest News
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ ඇතැයි කියන යම් මත ගැටුමක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව තුන්වැනි පාර්ලිමේන්තු සතියේදී ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.










