ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට ස්වල්ප මොහොතකට පෙර ලන්ඩන් බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
ලන්ඩන් බලා ගිය අනුර කුමාර දිසානායක මහතා ජුනි 15 වෙනි සෙනසුරාදා ප.ව. 2.00ට එහි Slough, Crystal Grand හි දී එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට නියමිත බවයි කියන්නේ.










