එළැඹෙන 20වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද තරගවදින බව එම පක්ෂය නිවේදනය කර යි.
මේ අනුව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ අනුර දිසානායක යන මහත්වරුන් ජනපති සටනට තරග වැදීමට නියමිතය.










