• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට ජන්දෙ දෙන්න කව්ද තීන්දු කළේ? මේ වගේ ඔලමොට්ටල මෝඩ කතා කියන්න එපා! ලක්ෂ 69ක් ගත්ත ගෝඨාව මිනිස්සුම එළවලා දැම්මා! ආයෙත් මිනිස්සු කොළඹට එන්නෙ නැති තීන්දු ගන්න ඕනෑ! ඒක තේරුම් ගන්න! පොහොට්ටු පසුපෙළෙන් සාගරට තවත් ප්‍රහාරයක්!

July 16, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ට ජන්දෙ දෙන්න කව්ද තීන්දු කළේ? මේ වගේ ඔලමොට්ටල මෝඩ කතා කියන්න එපා! ලක්ෂ 69ක් ගත්ත ගෝඨාව මිනිස්සුම එළවලා දැම්මා! ආයෙත් මිනිස්සු කොළඹට එන්නෙ නැති තීන්දු ගන්න ඕනෑ! ඒක තේරුම් ගන්න! පොහොට්ටු පසුපෙළෙන් සාගරට තවත් ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

අපි නායකයන්ට පැහැදිලිව කියනවා ඒක මේසෙක වාඩි වෙලා තීන්දු කරන්න ජනාධිපති කව්ද ? අගමැති කවුද? කියලා. එහෙම නැතුව ඡන්දවලට ගිහිල්ලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව තව තවත් පීඩනයට ලක් කරන්න එපා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියනවා පක්ෂයේ  ඡන්දෙ රනිල් වික්‍රමසිංහට  දෙන්න තීන්දු කළා කියලා සාගර කාරියවම් කියනවා.  එහෙම තීන්දුවක් ගත්තේ නැහැ.

අපි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදපු අය. ඒ වගේම ඉන්න අය අපි වැඩි දෙනෙක්ගේ මතය වුණේ, ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට කියමු තමන්ගේ ප්‍රතිපත්ති අපි ඉදිරියට ඇවිල්ල කියන්න. ඊට පස්සේ 225 ම තීන්දු කරමු කාටද ඡන්දෙ දෙන්නෙ කවුද ජනාධිපති කරන්නේ කියලා

සාගර කාරියවසම් එදා කරපු දේමයි අදත් කරන්නෙ , ලේකම්තුමාට පැහැදිලිව කියනවා මේ වගේ බොළඳ ,මේ වගේ මෝඩ තීන්දු තීරණ පක්ෂයේ මතය කියලා ජනතාවට දෙන්න එපා කියලා

ඔබතුමාගේ පුද්ගලික මතයක් කියනවා නම් එය පැහැදිලි කරන්න. පක්ෂයේ මතය කියලා දෙන්න එපා, එහෙම වුණොත් අපි පක්ෂයක් හැටියට ලේකම් ගැන තීන්දුවක් ගන්න වෙනවා .මේක මහා බොරුවක් කළේ .

අදත් මෙච්චර රට වැටිලා තිබෙද්දී ඒ වගේ ඔලමොට්ටල වැඩ කරන්න එපා කියලා ලේකම්ට පැහැදිලිව කියනවා.

පක්ෂයක් හැටියට මන්ත්‍රීවරු සියලු දෙනා එකතුවෙලා ලේකම්ට විරුද්ධව අපි තීන්දුවක ගන්නවා.  අද රට වැටිල තියෙන තත්ත්වය පිළිබඳ සියලුම නායකයන් තේරුම් ගන්න ඕන

හැට නම ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින්ම පලවා හැරියා. මේක නායකයන් සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක්.

මේ ජනතාව කොළඹට ආවේ ජනතා විමුක්ති පෙරමුණ කියපු හින්දවත් පෙරටුගාමීන් කියපු හින්ද වත් නොවේ. ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ පීඩාව දරාගන්න බැරිව තමයි ජනතාව එදා නම වැනි දා ජනාධිපති මන්දිරයට ලක්ෂ ගණනින් කඩා වැදුණේ.

විශේෂයෙන්ම වර්තමාන නායකයන්ට අපි කියන්න ඕන.ජනතාව නැවතත් කොළඹට එන්නේ නැති වැඩපිළිවෙළකට අපි යන්න ඕන.

SendShareShare
Previous Post

අනුරත් ජනපති සටනට එක්වෙයි!

Next Post

වැඩේ දුරදිග යයි! සභාපති ජී.එල්. මහලේකම් සාගරට ලියුමක් යවයි! රනිල්ට සහාය දෙන්න තීන්දු කළේ කව්ද-කවදාද-කොතනදීදද-කොයි වෙලාවෙද? කරුණු 6කට වහාම උත්තර දෙන්න කියයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.