ඇත්තම කිව්වොත් අනුර දැන් ගේම් එක ගහන්නේ පට්ටම මැචුවර් විදියට. විශේෂයෙන් ලෝක දේශපාලනයත් එක්ක හැප්පෙන විදියයි, මේ ආර්ථික අර්බුදය මැද්දේ රට ඉස්සරහට අරන් යන විදියයි බැලුවම ඒක පේනවා. විදේශ ප්‍රතිපත්ති ගැන කවුරු මොන බයිලා ගැහුවත් මනුස්සයා කරන්නේ රටට වාසි වෙන හරිම දේ.Sri Lanka Latest News
අපිට දැන් ඕනේ රට ආපහු වට්ටන්න නෙවෙයි, මේ යන ගමනට සප් එකක් දෙන්නයි. මේ වෙලාවේ ආණ්ඩු පෙරළන්නයි, රට අස්ථාවර කරන්නයි හදන්නේ සැබෑ පුරවැසියෝ නෙවෙයි. මොකද ආපහු රට වැටුණොත් විඳවන්න වෙන්නේ අපිටමයි.
අනුරව එපා නම් එන ඉලෙක්ෂන් එකකදී ඒක බලාගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ රට වෙනුවෙන් අපි ජනාධිපති එක්ක ඉන්න ඕනේ. රටට ආදරේ හැමෝම මේ වෙලාවේ එකතු වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.










