මහනුවර ශ්රී දළදා මාළිගා පරිශ්රයේ ශ්රී නාථ දේවාල භූමියේදී ආරම්භ වූ රාජ්ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ.Sri Lanka Latest News
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට යෙදී ඇත.










