ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත.Sri Lanka Latest News
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය
2025.01.10










