ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද තංගල්ල නගරයේ පස්වරු 4.00ට ඇරඹෙයි. Sri Lanka Latest News
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා එම පක්‍ෂය විසින් දිවයින පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිතය.
මීළග රැස්වීම කටුනායකදී හා හෝමාගම නගරයේදී හෙට පස්වරුවේ පැවැත්වෙයි.










