ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහබැංකුවට බෝම්බ ගසනු ලැබූ කොටි සාමාජිකයා ජනාධිපති සමාවක් දී නිදහස් කරනු ලැබුවේ උතුරේ ඡන්ද බලාපොරොත්තුවෙන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපති සමාව ලබා දීමේ අවස්ථාව ජනාධිපතිවරයකුට පැවතිය යුතු නමුදු ලංකාවේ එය දැරීමට තරම් සුදුසු ජනාධිපතිවරුන් නොමැති බවකි.










