අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර සිදුවූ කෙටි දෙබසක් මේ වනවිට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයෙහි විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.
ඊයේ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා කතාකරන විට ඊට ගුණවර්ධන මහතා ලබා දුන් පිළිතුරත් සමග මෙම දෙබස මතුවිය.
එම ටික්ටොක් වීඩියෝව මෙසේය.