රණසිංහ ප්‍රේමදාස මහතා 89 භීෂණය ඇතිකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එල්ල කළ චෝදනාවකට එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (02) පිළිතුරු ලබාදුන්නා.
එහිදී මරික්කාර් මහතා කියා සිටියේ ප්‍රසන්න රණතුංග මහතාට භීෂණය ගැන සැබෑ තතු දැනගැනීමට අවශ්‍ය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හෝ ගාමිණී ලොකුගේ මහතාගෙන් ඒ පිළිබඳ විමසන ලෙසයි.










