• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැය 48ක් ඇතුළත අපි ගෝඨාගෝගම ඉවත් කළා! අවුරුදු 30ක් තිබ්බ යුද්ධය ඉවර කළා වගේ කුඩු-පාතාලයත් ඉවර කරනවා! කවුරු මොන බලපෑම් කරන්න ආවත් මම ඇමැතිකමේ ඉන්නකම් ඒවට ඉඩදෙන්නේ නෑ! අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා! පොලිස් ඇමැති ටිරාන්ගෙන් තවත් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට  යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු  සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News

කවුරු පහර දුන්නත්  අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද  ඔහු සඳහන් කළේය.

තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා  වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා(20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

එවැනි තීරණයක්  පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත්  මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කුමන තරාතිරමක කාගෙන් බලපෑම් එල්ලවුවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ක්‍රියාවලිය අඩියක් හෝ ආපස්සට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

“කවුරු බලපෑම් කරන්න ආවත්, මම මේ ඇමතිකමේ ඉන්නකල් කාටවත් බලපෑම් කරන්න දෙන්නේ නෑ. අද මං දැක්කා දාලා තියෙනවා මම කිව්වා කියලා මිනිස්සු මරන්න කියලා. මම කිව්වේ මිනිස්සු මරන්න නෙමෙයි. අපේ පොලීසිය ඔපරේෂන් කරනකොට අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා. ඒ දේ මම කිව්වා. අපිට එහෙම තීරණයක් අරගෙන මේ වැඩ කටයුත්ත කළේ නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් ඉවර කරන්න වෙන්නේ නෑ. ඉස්සර ලොකු කුඩුකාරයෙක් ඇල්ලුවහම බලවතෙක්ගෙන් කෝල් එකක් එනවා. අරින්න කියලා. මට එකක් කියන්න පුළුවන් අපේ ජනාධිපතිතුමත් මාත් ඉන්න කල් එවැනි දේවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. සමහර නීතිඥවරු ගැන මම කතා කළා කියලා සමහර නීතිඥවරු කලබල වෙලා. මං කිව්වේ ඇත්ත. අපේ රටේ ඉන්නවා ලොකු නීතිඥ මහත්වරු. කුඩු නඩු ගෙනාවහම අපිට ඒවා භාරගන්න බෑ කියනවා. නමුත් අතලොස්සක් ඉන්නවා මිලියන, බිලියන ගණන්වලට ඒවා කතා කරනවා. ඒ අය කියනවා ඕන නඩුවක් කතා කරන්න අයිතිය තියෙනවා කියලා. මාත් කියනවා එහෙම තියෙනවා. නමුත් ඒවා සදාචාරාත්මකද කියන එක තමා මම කිව්වේ. වැඩබලන පොලිස්පතිව පත් කරනකොට අපි මොන තරම් ප්‍රශ්න තිබුණ ද? ජනාධිපතිතුමාට මොන තරම් පෙෂර් එකක් දුන්නද පිට මිනිස්සු. ඒ අය කවුද කියලා මම බලාගෙන යනකොට, එයාලා තමා මේ කුඩු නඩුවලට කතා කරන නීතිඥ මහත්වරු. ඔය කවුරු පහරදුන්නත් මට මම අඩියක්වත් පස්සට ගන්නේ නෑ…

SendShareShare
Previous Post

සජබ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක කුඩුත් එක්ක අහුවෙයි! පැය කිහිපයක් ඇතුළත පක්ෂයෙන් පන්නයි! මෙන්න සජබ මහලේකම් මද්දුමබණ්ඩාර ගහපු ලියුම! I Sri Lanka Latest News

Next Post

සල්ලි මල්ලට ආදරේ දාලා ලක්ෂ පහක් නොමිලෙම දීපු ඇත්ත මිනිස්සු I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.