කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග දිස්ත්‍රික් සංවිධායකයකු ලෙද කටයුතු කරන අමිත බණ්ඩාර නැමැත්තා මත්ද්‍රව්‍ය සමග රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ දිස්ත්‍රික් සංවිධායක ධූරය අත්හිටුවීමටත්, ඔහුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටත් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පියවර ගෙන ඇත.