ශක්ති නිවුස්හි වවුනියාවේ මාධ්‍යවේදී නවරත්නම් කපිලනාත්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරන ප්‍රශ්න කිරීමකට පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඔක්තෝම්බර් 26 දා දහවල් 12.00 ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ වව්නියාව කාර්යාලයට පැමිණෙන ලෙස එහිදී දැනුම් දීමක් කර ඇත.
වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක සමාජ ක්‍රියාකාරී සංවිධානයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කපිලනාත් කැඳවා ඇති බව වාර්තා වේ.