කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් බිමට පැන පාසල් සිසුවියක ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ එම සිසුවිය ඉන් බිමට පැන ඇති බවට වාර්තාවන බවයි
එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව පොලීසිය පවසයි.
මීට පෙර කොළඹ ඇලවෙන කුළුණෙන් බිමටපැන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක සිය දිවි නසා ගැනීමට පියවර ගෙන තිබිණ.










