රටම දන්නා කියන තවත් ප්‍රබල චරිතයක් තව සුලු මොහොතකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කොට සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එම චරිතය සමග තවත් ප්‍රබලයන් කිහිප දෙනකුම සජබය සමග එක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










