අද රාත්‍රියේදී තවත් විශේෂ හමුවක් පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සංවිධාාන වී තිබේ.
ඒ, නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී විසිවුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ කිසිදු අමාත්‍ය ධූරයක් නොලැබුණු මන්ත්‍රීවරුන් අතරය.
ඊට දෙපාර්ශ්වයම නියෝජනය කරමින් සැලකිය යුතු පිරිසක් සහභාගී වීමට නියමිත බවත්, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවත් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










