බදු අගය වෙනස් කොට ලංකාවට ගෙන්වූ තවත් BYD වාහන තොගයක් පිළිබදව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා මාධ්‍ය හමුවේ අනාවරණයක් කළේය.
BYD ඩොල්ෆින් රථය ගෙන්වීමේදී ඩයිනමික් සහ ප්‍රිමියම් යනුවෙන් වර්ග 2ක් ගෙන්වා ඇති බවත්, එහිදී මෝටර් කාණ්ඩවල යම් වෙනසක් සිදුකොට පෙන්වා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










