ඩයනා ගමගේ වැනි මන්ත්‍රීවරියන් සිය පක්ෂයේ සිටියේ නම් පහුවැනිදාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
සිය පක්ෂයේ සිටි අනුරුද්ධ පොල්ගම්පොළ මහතා තරුණයකු ජනාපයට රැගෙන යාමේ සිද්ධියක් මත මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඩයනා ගමගේ යනු සජිත් ප්‍රේමදාස මහතාගෙන් මන්ත්‍රී ධූරය ගෙන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමැති ධූරය ගත් අයකු බවය.











