සංවර්ධනය සදහා වූ නියෝජිත ආයතනය හෙවත් USAID ආයතනයෙන් සිතාගැනීමට හෝ නොහැකි මෙරට දේශපාලඥයන් රැසක් මුදල් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ වනවිට ඇතැම් සමාජ මාධ්‍යවල එම ආධාර ලැබූ පුද්ගලයන් ලෙස හුවා දක්වමින් නම් ලයිස්තුවක් සංසරණය වෙමින් පවතින බවක්ද දැකගන්නට පුළුවන.
අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද කියා සිටියේ මෙම ආයතනයෙන් රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන සහ දේශපාලඥයන් රැසක්ද මුදල් ගෙන ඇති බවකි.











