කොටහේන මධ්‍යමහා විද්‍යාලයේ සිසුන් පිරිසක් සා/පෙළ විභාගය අවසන් දිනයේ තම පන්ති කාමරයේ විදුලි පංකා විනාශ කර, බිත්තිවල අශෝභන දෑ සටහන් කිරීමේ සිද්ධිය පසුගිය දිනවල මාධ්‍යයන්හි දැඩි කතාබහකට ලක්වුණා. (Sri Lanka Latest News)
පාසල් දරුවන්ට කිසිසේත් නොගැළපෙන එම හැසිරීම පෙන්නුම් කළ සිසුන්, පාසල වෙත කැඳවා ඔවුන්ට දැඩි සේ අවවාද කිරීමට විදුහල්පතිවරයා සහ උසස් පොලිස් නිලධාරීන් විසින් අද (15) දින කටයුතු කර තිබුණා.
Dasatha Lanka News










