හිටපු මැති ඇමතිවරු ඔවුන් එම ධුර දරන අතර කාලයේ භාවිතා කළ සියළු නිළ නිවාස වහා රජයට භාර දී එම ස්ථානවලින් ඉවත්වන ලෙස, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඊයේ දිනයේ දී ලිඛිතව දැනුම් දී තිබේ.Sri Lanka Latest News
හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයේ බංගලා පනහක් පමණ සපයා ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වන තෙක්, මාදිවෙලා මන්ත්‍රී නිවාස, එම නිවාස භාවිතා කරන මන්ත්‍රීවරුන්ට දිගටම භාවිතා කළ හැකි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.










