• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කැරැල්ලක්! ගේනවා කියපු ඩොලර් බිලියන 5 කෝ?

May 21, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
තවමත් ‌‌ආණ්ඩුව හසුරුවන්නේ බැසිල්! එහෙම තියෙද්දි අපිට ඇමැතිකම් ගන්න බෑ! විපක්ෂ මන්ත්‍රීවරු අද උදේම ගිහින් රනිල්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ‌එරෙහිව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තුළ කිසියම් විරෝධයක් මේ වනවිට මතුවෙමින් පවතින බව දැනගන්නට ඇත.

තමන් අගමැති ධූරය බාරගැනීමෙන් පසු ඩොලර් බිලියන 5ක මුදලක් ලැබෙන බවට වික්‍රමසිංහ මහතා විසින් පොහොට්ටුවේ ප්‍රධානීන්ට දැනුම් දී තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.

නමුත් මේ වනවිට ඩොලර් බිලියන 5ක් තියා කිසිදු ඩොලරයක් රටට ගෙන ඒමට අගමැතිවරයා අපොහොසත් වීම තුළ මෙම විරෝධය ගොඩනැගෙමින් ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාගෙන් මේ පිළිබද ප්‍රශ්න කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

අරුන්දික පාර්ලිමේන්තුවේ ගහපු තවත් අලි බොරුවක් අතේ මාට්ටු වෙයි! ගුවන් හමුදාවේ ‌සේවය කළා කියපු කතාව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි! පියාසර පරීක්ෂණයෙනුත් ෆේල් වෙලා! කැඩෙට් නිලධාරියකු විදිහටවත් එයාර්ෆෝස් එකේ ඉඳලා නැතිලු!

Next Post

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරිවෙයි! ඉබේම අහෝසි වෙලා යයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper