පොලිසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර දිගින් දිගටම එල්ලකරද්දීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පාක්ෂිකයන් අත් නොහැර ඔවුන් සමග එකට සිටිනු දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී පාක්ෂිකයන් අමතා කෙටි ප්‍රකාශයක් සිදුකිරීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.










