සරත් ෆොන්සේකා මහතා සිය ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උචිත අයුරින් හැසිරිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉඳුනිල් මහතා සඳහන් කළේ ෆොන්සේකා මහතා ප්‍රදර්ශනය කරන හැසිරීම ඒ මහතාගේ ප්‍රතිරූපයට හානියක් බවයි.










