• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම මුලින් කියද්දි හිනාවුණා! පමා වෙලා හරි මම කියපු බෙහෙත ගේන්න තීන්දු කිරීම සතුටක්! සජිත්ගෙන් නිවේදනයක්!

September 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook
 අමෙරිකාවේ රිගන් කෝව් ලෙස හා බ්‍රිතාන්‍යයේ රොනප්‍රිව් ලෙස හැඳින්වෙන ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පමා වී හෝ තීරණය කිරීම ගැන සතුටට පත්වන බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම ඖෂධයේ වැදගත්කම විපක්ෂ නායකවරයා මුලින්ම ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කළේ, පසුගිය අගෝස්තු 28 වැනි දායි.

ලෝකය පුරා විශාල ඉල්ලුමක් හටගෙන ඇති වාතාවරණයක විපක්ෂ නායකවරයා යළි මෙම ඖෂධ ගෙන්වා ගන්නා ලෙස අගෝස්තු 30 වැනි දා ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

කොරෝනා ආරම්භයේදීම එන්නත්කරණයේ හා මුව ආවරණ පැළඳවීමේ වැදගත්කම පෙන්වා දෙන විට උපාහාසයෙන් බැහැර කළ අයුරින්ම මෙම ඉල්ලීම ද බැහැර කළ ද අද ඊට අනුමැතිය ලබාදීම අශ්වයා පළ ගිය පසු ස්ථාලය වැසීමක් වුව ද ජන ජීවිතය ගැන සැලකිල්ල යොමු කිරීම වැදගත් බව මෙම නිවේදනයේ සඳහන් වේ.

මිත්‍යාව වෙනුවට විද්‍යාව ගැන විශ්වාසය තබා මීට වඩා ප්‍රබුද්ධ හා වගකීම් සහගත ලෙස පියවර ගතහොත් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බව සමගි ජන බලවේගය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම නිවේදනය මෙසේය.

සාමාන්‍යයෙන් “අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසන” පුරුද්ද ඇති ආණ්ඩුව අවසානයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ REGAN-COV ලෙසින් එක්සත් රාජධානියේ Ronapreve ලෙසින්ද හැඳින්වෙන ඖෂධය මෙරටට ගෙන්වීමට තීරණය කොට තිබේ. අදාල  ඖෂධයට එක්සත් රාජධානියේත්, ඇමරිකා එක්සත් ජනපදයේත් ඖෂධ නියාමන අනුමැතිය ලැබී ඇති අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ඖෂධය මෙරටට ගෙන්වීමේ වැදගත්කම පිළිබඳව කිහිප වතාවක්ම අවධාරණය කරනු ලැබීය.

විශේෂයෙන්ම අගෝස්තු 28 වනදා  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකතුමා අදාල ඖෂධය පිළිබඳව අනාවරණය කරමින් ඉල්ලා සිටියේ මෙරට වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත එම ඖෂධ ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසය.

එහෙත් මෙම ජීවිතාරක්ෂක ඖෂධය අනුමත කරන ලෙස වෛද්‍ය විශේෂඥයින් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම විෂය භාර අමාත්‍යවරයාද අවඥා සහගතව  ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අදාළ ඖෂධය පිළිබඳව ලෝකය පුරාම විශාල ඉල්ලුමක් හටගෙන තිබූ අතර,සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා  අගෝස්තු 30 වෙනිදාද මේ පිළිබඳව නැවතත් අවධානය  යොමුකරමින්  ඉල්ලා සිටියේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වීමෙහි වැදගත්කම ය.

අවසානයේ දී ඒ පිළිබඳව නිර්දේශ ලැබුණ බව විෂය භාර අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රකාශ කළ අතර කල්ගත වී හෝ නිවැරදි  තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට සිදුවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු.

කෙසේවෙතත් ආණ්ඩුවට සිහිපත් කළ යුත්තක් තිබේ.

කොරෝනා වියසනය ආරම්භ වීමට  පෙරාතුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව  විපක්ෂය හැටියටත් විපක්ෂ නායකවරයා හැටියටත්  ආණ්ඩුවට කරුණු පැහැදිලි කරන විට ආණ්ඩුව ඒවා නෑසූ කන් ව සිටියහ.

ඉන් අනතුරුව එන්නත්කරණයේ වැදගත්කම සහ මුව ආවරණ පැළඳීමේ වැදගත්කම ආණ්ඩුවට අවධාරණය කරන විට ආණ්ඩුවේ සියල්ලන් ඊට උපහාසයෙන් සිනාසුනහ.

කොරෝනා උවදුර රටට කඩා වැදී මහා ව්‍යසනයක් කරමින් තිබියදීත් ආණ්ඩුව මිත්‍යාව පිටුපස ගමන් කරමින්  විද්‍යාව අමතක කිරීමේ ප්‍රතිඵලය වුණේ 9000කට අධික ජීවිතවලින් වන්දි ගෙවීමටය .

එබැවින් නැවතත් අපි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ,විෂය භාර අමාත්‍යවරු,අගමැති ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට අවධාරණය  කරන්නේ ජනතාවගේ ජීවිත පිළිබඳව  සහ මේ ව්‍යසනයෙන් ගොඩ ඒම පිළිබඳව  මීට වඩා  ප්‍රබුද්ධ ලෙසත්,වගකීම්සහගත ලෙසත් ,බරපතල ලෙසත් සැලකිල්ලට ගන්නා ලෙසය.

සමගි ජනබලවේගය 

SendShareShare
Previous Post

පිටරට අයට දැන් ලංකාවේ ඉඳන් පිටරට රස්සාවල් කරන්න පුළුවන්!

Next Post

නීති රස්සාව අතහැර පත්තර රස්සාවට ඇවිත් කාටවත් කඩන්න බැරි වාර්තා තියපු පත්තර ලෝකේ රජ්ජුරුවෝ!

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.