ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් Santosh Jha මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමග සාකච්චාවක් පසුගිය දිනක අමාත්‍යංශයේදී පැවැත්විණ.Sri Lanka Latest News
මෙහිදී දේශිය කෘෂි කර්මාන්තය නව්‍යකරණය සහ ඩිජිටල්කරණය හරහා කෘෂි නිෂ්පාදන වල පිරිවැය අවම කරගැනීමත් තරුණ කෘෂි ව්‍යවසායකයින් දිරිමත් කිරීම පිළිබඳවත් අවධානය යොමුකරන ලදී.





All reactions:
311311










